IMG-LOGO

ගෘහස්ථ හිංසනයට ගීතාගෙන් ලොකු වැටක්

 

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)

ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාර සේවාවක් අරඹන බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

එසේම කාන්තා රැඳවුම්  මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන බවද ඇය සඳහන් කළාය.

ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1938 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් අරඹා ඇති බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත්  රාජ්‍ය ඇමැතිවරිය. වැඩිදුරටත් කීවාය.



අදහස් (4)

ගෘහස්ථ හිංසනයට ගීතාගෙන් ලොකු වැටක්

Prase Saturday, 17 September 2022 04:12 PM

ඇයි පිරිමින්ට සහ ළමයින්ට වෙන දූෂණය වෙනුවෙන් පැමිණිලි කරන්න 24 පැයේ ඔෆිස් එකක් දැම්මොත් හොඳයි.

:       4       6

randulravimal Sunday, 18 September 2022 12:28 PM

හොරෙන් කාමර වලට එහෙම එබෙන්න එපා හැබැයි ආරවුල් හොයන්න

:       0       0

lalithbmich Sunday, 18 September 2022 12:32 PM

හරියට කරනවා නම් හොඳ වැඩපිළිවෙලක්...

:       0       1

ගමේ එකාලා Sunday, 18 September 2022 02:55 PM

මෙයාට පුළුවන්ද ඔච්චර ලොකු වැඩක් කරන්න. කට නම් තියෙනවා. ඔක්කෝටම හරියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site