IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගෑස් හිඟයක් නෑ

 

(යොහාන් භාසුර)

‘ලිට්‍රෝ’ සහ ‘ලාෆ්’ යන ගෑස් සමාගම් දෙකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයකින් තොරව නිකුත් කරන බව එම සමාගම් දෙකේ උසස් නිලධාරීහූ පවසති.

ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ ගෑස් කිසිඳු හිඟයකින් තොරව නිකුත් කරන බවත් කිසියම් ප්‍රදේශයක ගෑස් හිඟයක් පවතින්නේ නම් එම සමාගම දැනුවත් කරන ලෙසයි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සමාගම ද හිඟයකින් තොරව ගෑස් සැපයුම කරන බවයි.

කෙසේ වෙතත් ජනතාව පවසන්නේ ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ගය දෙකම දැඩි හිඟයක් පවතින බවයි. 



අදහස් (2)

ගෑස් හිඟයක් නෑ

de silva Tuesday, 08 November 2022 03:54 PM

සමහරවිට ව්‍යාපාරිකයො බදු හන්ගලද දන්නෙ නැැ

:       0       1

Akalanka Tuesday, 08 November 2022 05:02 PM

මුදිත උන්නැහේ කිව්වා දෙසැම්බර් වනවිට මිල ඉහළම යන්න පුළුවන් කියලා .එනිසා ලොකු ලොක්කො ගෑස් හංගනවාද කියලා සොයන්න බැරිද මම එහෙම කියන්නෙ අද මම ගෑස් හොයාගෙන කඩවල් රාශියකට ගියා හැමතැනම ගෑස් නැත කියලා කිව්වා ඇත්තටම අපිට ගෑස් සිලිංඩරයක් ගන්න තැනක් කියන්න බැරිද අපි රත්නපුර දිස්ත්‍රික්කයේ අයයි කියලා හිතාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site