
(ප්‍රසංග පෙරේරා සහ තිස්ස කොටින්කඩුව)
අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් ජා-ඇල සාන්ත වික්ෂෝප මතා දේවස්ථාන භූමියේ තිබූ දැවැන්ත කොහොඹ ගසක් කඩා වැටීම හේතුවෙන් එම භූමියේ නතර කර තිබූ මෝටර් රථ 3 කට දැඩි හානි සිදු ව ඇතැයි පොලිසිය කියයි.
දේවසනයේ ඉරුදින දේව මෙහෙය පැවැත්වෙන අතරතුර මෙම ගස කඩා වැටී ඇත. ගස කඩා වැටීම නිසා කිසිදු පුද්ගලයකුට ජීවිත හානි හෝ තුවාල සිදූවී නොමැත. ප්‍රදේශවාසීන් හා ජාඇල පොලීසිය එක්වී ගස ඉවත් කිරීමට කටයුතු කරන ලැබීය.


2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගස මෝටර් රථ තුනක් කුඩු කරයි
Martha Sunday, 03 September 2023 10:20 PM
දැක්කනේ මෑණියන්ගේ බලේ...!