IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාසා තීරය සමතලා කරන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ පාලක පක්ෂයේ සාමාජිකාවක වන රෙවිටාල් ගොට්ලිව් ප්‍රකාශ කර ඇත.

ජෙරිකෝ යනු ඊශ්‍රායල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන අතර එම මිසයිලයට ලෝකයේ ඕනෑම තැනකට පහර දීමේ හැකියාව පවතී.මේ වන විට ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි 100 - 200 අතර තිබෙන බව විශ්වාස කරන අතර එම තොරතුර ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කිරීමක් හෝ තහවුරු කිරීමක් කර නොමැත.



අදහස් (3)

ගාසා තීරය සමතලා කරන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Bamunuarachchi Wednesday, 11 October 2023 08:11 PM

ඒ අදහස අනුමත කරනවා.

:       4       3

CHANDIMA Wednesday, 11 October 2023 08:19 PM

ලංකාවෙත් ඔය වගේ තිර තියන තැන් දැම්මම අඳුනාගත්තොත් හොඳයි

:       1       2

chandima Wednesday, 11 October 2023 08:31 PM

න්‍යෂ්ටික අවි නැතුව පෙට්‍රල් බෝම්බ දැම්මත් පලස්තීනය අලුවෙලා යනවා ඒ තියන ගොඩනැගිලි තොගේද ?ආයේ මලාට නිමන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site