IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෑස් ගන්න අලුත් ක්‍රමයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ මුහුණ සිටින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස ලිට්‍රෝ සමාගම විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ.

ලෝකයේ ඕනෑම රටක සිට ජංගම දුරකථන යෙදුම් හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කළ හැකි බවත් iOS: https://apple.co/3zesrlk හෝ Android: https://bit.ly/3suuJsQ හෝ යන යෙදවුම්වලට පිවිසීමෙන් ලිට්‍රෝ ගැස් ඇනවුම් කිරීමේ අවස්ථාව මේ වන විට ඇති බවත් එම සමාගම පවසයි.

 



අදහස් (4)

ගෑස් ගන්න අලුත් ක්‍රමයක්

jaya Wednesday, 26 October 2022 08:50 AM

ගෙවල් ළඟ කඩේ ගෑස් වෙනද වගේ තියෙනවා නං මොන බම්බුවටටද ඇප් ?

:       21       6

Perera Wednesday, 26 October 2022 09:58 AM

ඩොලර් හිඟා කන්න තව මගඩියක්

:       9       15

මහජනයා Wednesday, 26 October 2022 11:06 AM

බොරු වැඩ, ඩොලර් කෙසේ වෙතත් අඩුගානේ ඇප් එකට වියදම් වුන සල්ලිවත් කවර් කරගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්.

:       2       4

chandima Wednesday, 26 October 2022 02:27 PM

වැඩේ හොඳයි. ඒත් ඇප් එක අන්ජබජල්. ඇප් එකේ ලියාපදිංචි වෙන්න පාස් කෝ එක එවන්නෙ දුරකතන අංකයට විතරයි. නමුත් පිට රටක දුරකතන අංකයක් යොදන්න බැහැ. ඒ් නිසා පිට රටක ඉන්න කෙනෙකුට ලියාපදිංචි වෙන්න බැහැ. විද්‍යුත් ලිපිනයට මුර පදය එව්වනම්? නැතිනම් රටෙ කන්ට්‍රි කෝඩ් එක යොදන්න තවත් පෙලක් ඉඩ ඇරියනම්? එහෙම උනානම් අපිත් ලංකාවෙ දන්න හැමෝම ගස් යවනව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site