IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ගෑස්වලට හෙට මොනවා වෙයිද?

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව හෙට (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එක මිල ඇමරිකානු ඩොලර් 78 සිට ඩොලර් 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ද මිල සූත්‍රයට ඇතුළත් කර නව මිල ගණනය කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධායෙක් පැවසීය.

මෙම මස (අගෝස්තු) ගෑස් මිල හෙට (4) පෙරවරුවේ කොළඹ 2, පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කිරීමට නියමිතය.

 



අදහස් (2)

ගෑස්වලට හෙට මොනවා වෙයිද?

බද්රානි Thursday, 03 August 2023 09:07 PM

ගෑස් මිල වැඩිකිරීම ඉතාම හොඳයි. ලෝකයේ ප්‍රෞඩ ජාතිය හිඟමනටම වැට්ටවීම තමයි සිංහලයා විසින් කළයුතුව ඇත්තේ... කාටද ආඩම්බර....? පැනගනිල්ලා.. පිටරටකට... ඊට පස්සේ ඒ රටවලින් කාලා බඩ දිග හැරුණාම ආයේ දේශප්‍රේමීකම ඔලුවට ගහලා ඒ රටවලටත් ගරහලා, කාපු පතේ පහරලා, ලංකාවට අතින් වියදම් කරගෙන වරෙල්ලා ඡන්දේ දාන්න. ලංකාවේ කන්න නැතිව පිටරටකට පැන ගත්තත්, ඒ රටවල ඉඳගෙනත් කරන්නේ ලංකාවේ දේශපාලකයින්ට ආවඩන එකනේ මේ අය...

:       0       1

චින්තන Thursday, 03 August 2023 09:10 PM

මොනවා වෙන්නද? පසුගිය මාසයේ අඩුකිරීම දෙතුන් ගුණයක් වැඩිකරාවි වෙන මොකුත් වෙන්නේ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 217 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site