
(ගයාන් සූරියආරච්චි)
ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පත් කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ගීගනගේ මහතා කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හදාරා මොරටවුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ද හිමිකරගෙන තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ දුෂාන් විජේසිංහ මහතා ඉදිරි සතිය තුළ වෙනත් උසස් තනතුරක් සඳහා පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ගීගනගේ
Chandrasiri Gnanarathna Perera Tuesday, 18 June 2024 11:17 PM
සුබ පැතුම්...