(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනාගතය ගැන තීරණය කරන්නට පෙර ගුවන්යානා මිලදී ගැනීමේ තේරුමක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගුවන් යානා මිලදී ගන්නට පෙර ගුවන් සමාගමේ අනාගතය ගැන තීරණය කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
"මේක තියාගන්නවද? විකුණනවද?වහල දානවා ද?තීරණය කර පියවරක් ගනිමු. නැතිනම් අපිටයි බැනුම් අහන්න වෙන්නෙ යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘ගුවන් යානා මිලදී ගන්න පෙර සමාගමේ අනාගතය ගැන තීරණයක් ගන්න‘
Hafeel Thursday, 05 May 2022 12:21 PM
මෙයා අද බලයේ හිටියා නම්, වී ගබඩාවක් කරන්න තිබුණා...