
(විමුක්ති එස් රුද්‍රිගු)
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් භාවිතයෙන් ඉවත් කළ ගුවන් යානයක් ට්‍රක් රථයක පටවාගෙන යද්දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට සිරවූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.
මෙම ගුවන් යානය මුම්බායි නගරයේ සිට අසාම් ප්‍රාන්තය වෙත රැගෙන යමින් සිටියදී මෝතිහාරි නගරයේ පිප්රාකෝති පාලම යටදී සිරවී ඇත.
පාලම යට ගුවන් යානය සිරවීම හේතුවෙන් විශාල මාර්ග තදබයක් ඇති වී ඇති අතර අවසානයේ ට්‍රක් රථ රියදුරන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගුවන් යානය පාලමෙන් එලියට ගැනීමට සමත් වූවේය.
රියදුරාගේ අත් වැරද්දක් හේතුවෙන් ගුවන් යානය මෙලෙස පාලම යට සිරවී ඇත.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් යානයක් පාළමක් යට සිරවෙයි