කඩා වැටුණු ටැන්සානියානු ගුවන් යානයේ සිටි 43 දෙනාගෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට අග්‍රාමාත්‍ය කසීම් මජලිවා මාධ්‍ය හමුවේ පවසා තිබේ.
යානය කඩා වැටුණේ වික්ටෝරියා විලටය. කඩා වැටෙද්දී යානයේ මගීන් 39 දෙනකු සිටි අතර නියමුවන් දෙදෙනාට අමතරව ගුවන් සේවිකාවෝ දෙදෙනෙක් කාර්යමණ්ඩලයට අයත් වූහ. කඩා වැටුණේ ටැන්සිනියාවේ අභ්‍යන්තර ගුවන් යානයකි.
යානය වික්ටෝරියා විලට කඩා වැටුණු සැණින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ විය. බේරාගත් තුවාලකරුවන් කඩිනමින් බුකෝබා නුවර රෝහල්වලට ඇතුළත් කෙරුණු බව ද වාර්තා විය.
යානය කඩා වැටී ඇත්තේ එය බුකෝබා ගුවන්තොටුපොළ බලා පැමිණෙමින් තිබියදීය. අනතුරට හේතුව මෙතෙක් ආනාවරණය නැත. අනතුර ගැන විමර්ශණ මේ වනවිට ආරම්භ වී තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගුවන් අනතුරුන් මියගිය ගණන 19 දක්වා ඉහළට