IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගොවීන්ට පතරොම් තුවක්කු දෙන්න නියම කරයි

(අංජුල මහික වීරරත්න)

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ගොවිජන සංවර්ධන  දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

ජාතික ගොවිජන බලමණ්ඩලය සමග අද (15) පැවැති සාකච්ඡාවේදී ගොවිජන නියෝජිතයින් කළ ඉල්ලීමක් අනුව අමාත්‍යවරයා එම තීරණය ගත්තේය.

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව  ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිතය.



අදහස් (7)

ගොවීන්ට පතරොම් තුවක්කු දෙන්න නියම කරයි

prasanna Thursday, 15 June 2023 12:53 PM

වල් උරුමස් කෑල්ලක් එහෙම කාල පැල් රකින්න පුලුවන්

:       1       12

Samitha S. Aluthgamage. Thursday, 15 June 2023 01:23 PM

ඒ වගේම,මුවා ගෝනා මීමින්නා ඇතුළු වනසතුන් ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතුයි.එසේ නැතහොත්, ඒ සතුන්ට දෙවියන්ගේම පිහිටයි.

:       8       18

පියනන්ද Thursday, 15 June 2023 04:49 PM

ඔයාගේ රිලා බිස්නස් එක ෆේල්ද අමරේ...?

:       0       0

fairoos Thursday, 15 June 2023 05:46 PM

දඩමස් කෑල්ලක් කන්න ඇමැතිට තියෙන ආසාව... මේක නිකන් ඇමැති කිව්වා කියලා හැමෝටම දුන්නාම ඉතින් ඉවරයි තමා...

:       0       0

Bamunuarachchi Friday, 16 June 2023 10:41 PM

එළු, එලකිරි ටික බීලා හැදුණු මේ ගොල්ලෝ අන්තිමට ඒ කිරිදුන් එළදෙන මරාගෙන කාලා ඇමැති යන්ගේ දඩමස් ගැන කථා කරන්න.

:       0       0

Perera Thursday, 15 June 2023 11:46 PM

ඔය තුවක්කු වලින් වෙඩි තියන්න ඔන කාටද කියල ගොවි මහතුන්ට අවබොධ වෙවා!!!!!

:       0       0

D.m tharidu dananjaya disanayaka Tuesday, 11 July 2023 08:52 PM

ගොවිතැන රැකගැනීමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 585 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site