( රේඛා තරංගනී ෆොන්සේකා)
ගාලු පාර අවහිර වන ආකාරයට රංඩු වෙමින් සිටි පුද්ගලයින් දොලොස් දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලීසිය පැවසීය.
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමින් අට දෙනෙකු සිටි බව පොලිසිය පැවසීය.
ආරවුල්ට හේතුව පොලී මුදල් ගණුදෙනුවක් බව සඳහන් කරන පොලිසිය පහරකකෑමට ලක්වූ තුවාලකරුවන් දෙදෙනෙකු දෙපාර්ශවය සිටි බව පැවසීය.
මෙම ආරවුල් ඔවුන්ගේම ඥාතීන් අතර සිදු වූ ආරවුලක් බව සඳහන් කරන පොලිසිය මොවුන් කොරලලවැල්ලේ පදිංචිකරුවන් ද බව පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගාලු පාරේ ගුටි ඇන ගත් 12ක් අත්අඩංගුවට
Sira Monday, 18 September 2023 08:35 AM
වලිය ලයිව් බැලුවේ...