(යොහාන් භාසුර)
මෙම වාරය වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු නෞකා 38 න් පළමු නෞකාව ඊයේ (25) රාත්‍රී කොළඹට ළඟා වූ බවත් දෙවැනි ගල්අඟුරු නෞකාව ලබන සදුදා (31) ළඟාවීමට නියමිත බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිළධාරීන් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සහ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුව අද පෙරවරුවේ පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් අඟුරු නෞකාවක් එයි
Sunil Wednesday, 26 October 2022 04:24 PM
ගල් අඟුරු නැවක් එයි. එයට මුදල් ගෙවයි. තෙල් නැවක් එයි. යූරියා නැවක් එයි. සෞභාගමත් රකට පුවත්පත්වල පළවෙන පුවත්.
ravin Wednesday, 26 October 2022 04:46 PM
කොමිස් එක කීයද?
Kumara Wednesday, 26 October 2022 08:14 PM
කල්ල මරේ නේ.