
(ගයාන් සූරියආරච්චි)
වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාලව අවශ්‍ය සහාය නොදුන් බව කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්‍රා.සභාවේ හිටපු සභාපති සමන්ත නාමල් විජේවර්ධන අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම, නොසලකා හැරීම හෝ නොකර හැරීම සහ කොමිෂන් සභාවේ නීත්‍යානුකූල විධානවලට සාධාරණ හේතුවකින් තොරව පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 ඔක්තෝබර් මස 08
1423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගලෙන්බිදුණුවැව ප්‍රා.සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
කෞෂි Saturday, 25 October 2025 12:48 AM
පක්ෂය සඳහන් කරන්න අවශ්‍ය නැහැනේ. ඒක "ඔටෝමැටිකලි අන්ඩස්ටුඩ්..."
ලයන් Saturday, 25 October 2025 09:58 AM
දෙකක් නැහැ... එක්කෝ පොහොට්ටුවෙක් එහෙම නැත්නම් සජබයෙක්...