
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්පාත පාතකඩ අරඹ කන්දවත්ත ගල් මෝලක ගල මුදුනේ ක්‍රියාත්මක වෙමින් තිබූ ස්කැවරේටර් යන්ත්‍රයක් හා පස් කණ්ඩියක් අතර සිරවීමෙන් දින 6 කට ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බරපතල තුවාල ලබා අද මිය ගොස් ඇතැයි තෙබුවන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මොනරාගල සිරිගල සිරිගල පහළ කොටස පදිංචිව සිටි මංගල දිනේෂ් 43 විවාහක පුද්ගලයෙකි.
ස්කැවරේටර් රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd