IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගල්වැව සිරිධම්ම හිමිට ඇප

(නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමි  නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23) නියෝග කළාය.

ඒ අනුව, සැකකාර සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (12)

ගල්වැව සිරිධම්ම හිමිට ඇප

sharm warn Wednesday, 23 November 2022 11:41 AM

ජය වෙවා.. අදිකරණයට ස්තුතියි. . කරුණා කර වසන්තටත් සාධාරණය ඉටු කරන්න..

:       15       41

Sunil Wednesday, 23 November 2022 11:51 AM

වරදක් නැති අහිංසකයන්ව, කිසිදු චෝදනාවක් නැතිව හිර කරගෙන සිටින මෙ පාලකයන්ට හෙන හතම වැදියන්, ජනතාව තම මතය ප්‍රකාශ කල දාට මෙ අයට හැංගෙන්න තැන් නැතිවෙයි.

:       14       36

SanthuWednesday, 23 November 2022 01:02 PM

ජනතාව තම මතය ප්‍රකාශ කළ දවස් කීවරක් පහු වුණාද? ඒ දිනවල හැංගෙන්න වුනේ කාටද? තව ජනතා මත ප්‍රකාශ කළත් එදාටත් ඒකම තමයි...

:       3       13

pakeer Wednesday, 23 November 2022 11:52 AM

ආනන්දය , සර්පයා දුටුවාද ?

:       1       12

sharm warn Wednesday, 23 November 2022 11:57 AM

කොන්ද පන නැති පොලිසිය හාමුදුරුවන් ව රෙද්දකින් ඔතාගෙන යන්නෙ කාට බයෙන් ද? උන්වහන්සේ ඇප ලැබුනා.. තවත් මොනවද වහගෙන කරන්නෙ? හාමුදුරුවන් වහගෙන පොලිසිය හෙළුවෙන්. .

:       12       31

SanthuWednesday, 23 November 2022 01:07 PM

ඇයි හාමුදුරුවන්ව සිවුරකින් ඔතාගෙන යන්නද කියන්නෙ මේ හාමුදුරුවන්ගෙ ඉල්ලීමක් වෙන්නැති. දුටු පලියට කට කියවන්න එපා

:       15       12

jayasekaraFriday, 25 November 2022 09:36 AM

එහෙනම් මුතුකුඩයකින් වඩම්වන්නද කියන්නේ.?

:       5       1

ලුම්බිණි Wednesday, 23 November 2022 12:07 PM

මොකද මේ රෙදි වලින් වහගෙන. මිලියන ගණන් හොරකම් කරපු උන් පිළිගන්න උත්සව තියෙනවා. කිසිම රෙදි වලින් වැහීමක් නැහැ.

:       4       23

Prase Wednesday, 23 November 2022 12:31 PM

මානසික රෝගියෙක්ව මොකට නිදහස් කරාද?

:       32       12

Lanka Thursday, 24 November 2022 02:54 AM

බුර්කාවක් ඇඳගෙනම ඇවිත්

:       5       2

Chinthaka Thursday, 24 November 2022 09:18 AM

දැන්වත් මහණදම් පුරන්න හාමුදුරුවනේ

:       6       4

jayasekaraFriday, 25 November 2022 09:34 AM

ආචාර්‍ය හිමියන් මම නම්... කෙලින්ම පන්සලෙන් නෙරපෙනවා.

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site