(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට පුද්ගලයින් 450ක් පමණ ස්වයං නිරෝධන ක්‍රියවලිය අවසන්කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
දැනට ගාල්ල දිස්ත්‍රික්කය තුල විදේශිය රටවලින් පැමිණි පුද්ගලයින් ඒ අය සමග සම්බන්දතා පැවැත්වු පුද්ගලයින් සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 850කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ එම පුද්ගලයින් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගාල්ලේ 450ක් ස්වයං නිරෝධායනය අවසන් කරති