(සුමතිපාල දීයගහගේ)
ගාල්ල කිතුලම්පිටිය විහාරමහා දේවි සහතික කළ පාසලේ (ළමා නිවාසයේ) රඳවා සිටි 16 හැවිරිදි දැරියක් අද (19) සවස එම ළමා නිවාසයෙන් පලා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි
මෙසේ පලා ගොස් ඇත්තේ වලස්ගල මැල්පුර ලිපිනයේ පදිංචිකාරියක්වන වත්තුහේවාගේ අමීෂා නෙත්මි සෙව්වන්දි නැමැති දැරියයි.
අවසන් වරට ඇය කහ පාට අත් කොට ටී ෂර්ට් එකක් හා තද නිල් පැහැති සායක් ඇඳ සිටි බවත් අඩි 5 ක් උස තලෙලු සමකින් යුත් ඇය කොණ්ඩය දිගට වවා ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ගාල්ල මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල ළමා නිවාසයකින් දැරියක් පලා යයි
Bunny Preena Saturday, 20 May 2023 09:01 AM
පලායයි කියලා දාලා තියෙනවා කියන්නේ දැරිය ළමා නිවාසයෙන් පැනලා යන වෙලාවේ බලාගෙන හිටියාවත්ද? එයාව කවුරුන් හරි රවට්ටලා, සැලසුම් සහගතව කරපු දෙයක්දැයි සැකයි.
Sampath Saturday, 20 May 2023 07:25 PM
ළමා නිවාසවල හොඳ වැඩිකමට තමයි... එහෙම වෙන්නේ... මේ ආයතන ගැන ඉහළ නිලධාරීන්ගේ නිසි අධීක්ෂණයක් නෑ. මේ ළමයි පීඩාවන් දරාගන්න බැරිවයි පැනලා යන්නේ...