(සුමතිපාල දීයගහගේ)
ගාල්ල කොළඹ මහා මාර්ගයට සමීපව ගාල්ල දඩල්ලේ පිහිටි ඉහළ පෙලේ සංචාරක හෝටලයක් අසලදී ඊයේ ( 18 ) සවස පිය පුතු දෙපලකට වෙඩි තබා පලා ගිය සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් සිව්දෙනා හබරාදුව හීනටිගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 35 ත් අතර වයස්වල පසුවන අය වෙති.
මෙම වෙඩි තැබීමෙන් එම පිය පුතු දෙපොලට කිසිම හානියක් සිදුවී නොතිබුණි. එම පිය පුතු දෙපල උණවටුන මැටරඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර එම පියා දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ සමීප මිතුරෙකු බවද පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාල්ල දඩල්ලේ දී වෙඩි තැබීමේ සිද්ධියට හතරක් මාට්ටු