(ඩි.ජී.සුගතපාල)
කොළඹ සිට ගාල්ලට භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනර් රථයක් ගාල්ල කලේගාන ප්‍රදේශයේදි අද (24) අලුයම ගිනි ගෙන ඇත.ගින්නෙන් කන්ටේනර් රථයේ තිබු භාන්ඩ සියල්ලම විනාශවි ඇති අතර ගින්න සැළවමිත් සමග ගාල්ල ගිනි නිවිම් ඒකකය ගොස් ගින්න මැඩ පවත්වන ලදී.
මෙම කන්ටේනර් රථය ගාල්ල නගරයේ වෙළඳ සල් රැසකට භාණ්ඩ ගෙන එමින් තිබි ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවි නැත.ගාල්ල පොලිසිය විසින් පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගාල්ලෙදී කන්ටේනරයක් ගිනි ගනියි