IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩුව දෙසැම්බර් 12

(මනෝප්‍රිය ගුණසේකර)

ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ‍එරෙහි නඩුව දෙසැම්බර්12 විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණ  දින නියම කළෙය.

“එක රටක් එක නිතියක්“ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බොදුබලෙස්නා සංවිධානෙය් නායක ඥානසාර හිමියනට් හා සාක්ෂිකරුවන් වන අසාත් සාලි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මහත්වරුන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය

2016 මාර්තු 30 දින මාධ්‍ය සාකච්ජාවක් පවත්මින් ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් කලබවට නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.

 



අදහස් (3)

ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩුව දෙසැම්බර් 12

ආගම්වාදී Bamunuarachchi Wednesday, 21 September 2022 06:40 AM

ඝෝඨාභය මහතා ගියා විතරයි හම්බයෝ ඔලුව ඉස්සුවා. අපි දැනගෙන හිටියා මෙගේ සිද්ද වෙනබව. මෙරටේ කොහෙත්ම හමබයින් සමග ආගමික සංහිදියාවක් තිබුනේ නැත. අසාද් සාලි මේ සිංහල බෞද්ද රටට ෂර් යා නීතිය ඉල්ලීම ආගම්වාදය ඇවිස්සීමක් නොවෙයිද? මේ ක්‍රිස්තියානි හම්බ කුමන්ත්‍රණයක්. කාදින්ල්ගේ ඔඩොක්කුවට වැටුන මෝඩ සංඝයා මේවාට අතකොළුවක් උනා. බෞද්දයනී අවදිවව් මේ පසුපස එන්නේ අසාද්සාලි ඉල්ලන ෂර් යා නීතියයි. අවදිවන්න අවදිවන්න හම්බ රටක්උදා වෙලාතිබෙන්නේ. අපි හිතන වඩා කලින් රටට ෂර් යා නීතිය ගෙනඑන්නේ.

:       5       4

fairoosWednesday, 21 September 2022 01:08 PM

අද ලංකාව මෙ තත්වෙට වැටුනෙ ජාතිවාදය නිසා.. ඒකෙන් ගොඩ එන්ඩනම් මෙ අය තොලොංන්චි වෙලා යන්ඩ ඔන

:       0       2

BamunuarachchiThursday, 22 September 2022 06:05 AM

හලෝ මෙරට ගොඩගන්න නම් ඔහෙලගේ පවුලේ ළමයි 2 සීමා කරනවා. සිංහල අපි පවුලේ ළමයි 2 සීමා කරගෙන අනාගත සිංහල ළමයින්ට ඉතුරු කරන සම්පත් පිනට භුක්ති විඳින්නේ මේ සෙට් එක හින්දයි. නැතිනම් සිංහල අපිට වෙනවා හම්බ සෙට් එක තොලොංචි කරන්න... ආවේ ගම්මිරිස් හොයන්න... ඒ ඇවිත් 1915 පෙරහරේ බෙර ගහන්න එපා කිව්වා. දැන් භික්ෂුවකට විරුද්ධව නඩුදාලා. ලෝකේ කොහෙද මුස්ලිම්ලා සමඟ සංහිඳියාවක් තිබෙන්නේ? මුස්ලිම් අය අතරවත් සංහිඳියාවක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site