(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයට මෙම වාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු නෞකා 23 ක් ආනයනය කර අවසන් බවත් මෙම වාරයේ අවශ්‍යතාව වන 30 වැනි ගල්අඟුරු නෞකාව මැයි මස 1 වැනිදා පුත්තලමට ළඟාවීමට නියමිත බවත් ලංකා ගල් අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල මණ්ඩලයේ ජනන පුරෝකථනය අනුව මෙම වාරයේ ගල්අඟුරු අවශ්‍යතාව නෞකා 30 ක් බවත් එහි 24 සිට 26 නෞකාව දක්වා පුත්තලමට සේන්දු වී ඇති අතර 27 සිට 29 නෞකා මැයි මස 1 වැනි දිනට ප්‍රථම පුත්තගමට ළඟා වීමට නියිමත බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව ලක්විජය බලාගාරය මෙම වාරය වෙනුවෙන් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ලබාගැනීමට හැකිව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගල්අඟුරු තවත් නැවක් මැයි එක එයි
Nimal Tuesday, 11 April 2023 06:41 PM
තමුන්නාසෙගෙ සල්ලි වලින්ද ගෙව්වෙ.