IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගල්අඟුරු ටොන් 60,000 ක් එයි

(යොහාන් භාසුර සහ හිරාන් ප්‍රියන්කර)

ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් අද (6) ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එම ගල්අඟුරු තොගය ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බවත ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ගල්අඟුරු තොගය හැකි ඉක්මණින් නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා යොමු කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (1)

ගල්අඟුරු ටොන් 60,000 ක් එයි

Chandima Saturday, 07 January 2023 03:50 PM

දැන් හරි... පුච්චපන් මල්ලි රෑ වෙනකන් ටෙලිනාට්‍ය ලබන්න... වෙසක්, පොසොන් වලට තෝරන් පත්තු කරන්න පුළුවන් වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site