
(කේ.ආර්.රාජමන්ත‍්‍රී)
වැලිමඩ පාසලක පාසල් සංගීත කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියේ යැයි කියන ගුරුවරුන් දෙදෙනකු අත් අඩංගුවටගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
පාසල ළමයන්ට ආදර්ශමත් විය යුතු ගුරුවරුන් දෙදෙනා පාසලේ සංගීත කාමරය තුළ ගංජා උරද්දී කිසියම් අයකු මෙම සිදුවිම පොලිසිය දැනුවත් බව කළ පොලිසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබූ ගංජා මිලිග‍්‍රෑම් 1900ක් උරමින් සිටි ගංජා සුරුට්ටු 02ක් පොලිස් බාරයට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුරෝ දෙන්නා ගුරු පොත පැත්තකින් තබා ගංජා සුරුට්ටු ඇදලා
AMARE Thursday, 09 November 2023 05:31 PM
ඩයනාට කිව්වා නම් වැඩේ ශේප් කරගන්න පුළුවන්...!
kamal Thursday, 09 November 2023 06:24 PM
අද ලෝකයේ බොහෝ රටවල ගංජා පානය නීතිගත කර ඇත. මේ පරණ නීති දැන් වෙනස් විය යුතුයි.
Bunny PreenaFriday, 10 November 2023 09:41 AM
නමුත් පාසල්, සිද්ධස්ථානවල, බස්රථ තුළ සහ මහජනයා ගැවසෙන ස්ථානවල පාවිච්චි කිරීම තහනම් කළ යුතුයි.