IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


‘ග්‍රීන් ටී‘ පානය සුදුසුද?

‘හරිත තේ‘ මේ වනවිට ලොව පුරාම ප්‍රචලිත පානයකි. සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් උදෙසා හරිත තේ පානය ඉවහල් වෙනවාද නැද්ද යන්න විමසා බැලීම වැදගත් වේ. නිරෝගීකම රැක ගැනීම සඳහා වන ක්‍රියාකාරී සංයෝග රැසක්ම හරිත තේවල අන්තර්ගතයි.

1)  මේදය දහනය කරයි

සිරුරේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම අද බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. හරිත තේ පානය මගින් එය බොහෝ දෙනකුට සමනය කර ගත හැකියි.

2)  පිළිකා අවදානම අඩු වේ.

බෝ වන රෝගවලටත් වඩා ශීඝ්‍රයෙන් බෝ නොවන රෝග සමාජය ගිල ගනිමින් සිටී. බෝ නොවන රෝග අතුරෙන් අද ඉහළින්ම කතා කරන පිළිකාවලට වාර්ෂිකව ගොදුරු වන සහ මිය යන පුද්ගලයන් කොතෙක්ද? හරිත තේ පානයට හුරු වීමෙන් ඔබටද මෙම භයානක තත්ත්වයෙන් මිදිය හැකි වේ.

3)  මොළයේ ඇති ආතතිකාරී තත්ත්වය මඟ හැරේ.

4)  දෙවන වර්ගයේ දියවැඩියා තත්ත්වයෙන් වැලකීමට උපකාරී වේ.

සීනි අඩංගු නොවීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි.

5)  හෘද රෝගවලින් වලක්වාලයි.

සීනි සේම මේද රහිත වීමම හදවතට කෙතරම් ගුණදායකද?

6)  ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.

7)  මුඛ සෞඛ්‍යය රැක දේ.

සීනි, පිටි භාවිතයෙන් රහිත නිසා එය ඔබේ දත්වල නිරෝගිතාවට හේතුවකි.

8)  බර තුලනය කරයි.

9)  දීර්ඝායු ලැබීමටද හේතුවක් බව ලෝකයේ බොහෝ රටවල් හරිත තේ යොදා ගනිමින් කළ පර්යේෂණ බොහොමයකින්ම සනාථ වී ඇත.

මේ අනුව සමහර සෞඛ්‍ය පුරුදුවලට හුරු වීම අපහසු වුවත් කෙසේ හෝ එයම හොඳ ඇබ්බැහියක් වු විට නිරෝගීතාව පවත්වා ගැනීම වඩාත් පහසුය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

‘ග්‍රීන් ටී‘ පානය සුදුසුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 234 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 284 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site