IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ගුරුන්ගේ ඇඳුම වෙනස් නොවේ

(රංජන් කස්තුරි)

ගුරුවරියන්ගේ දැනට පවතින ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ගුරුවරුන්ගේ,ගුරුවරියන්ගේ මෙන්ම සිසු දරු දැරියන්ගේ ඇඳුම් කවුරු ඉල්ලීම් කළ ද කිසේත් වෙනස් නොකරන බව ඇමැතිවරයා කීය. 

අපේ රටේ සංස්කෘතික අනන්‍යනාවයක් තිබෙන අතර එය ආරක්ෂා කිරීමට ඇපි බැඳී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (17)

ගුරුන්ගේ ඇඳුම වෙනස් නොවේ

ganegoda Friday, 04 November 2022 04:39 PM

සංස්කෘතියයි, උද්දච්ඡකමයි, හිඟාකෑමයි හැරෙන්නේ තවත් මොනවාහරි තියෙනවාද? චීනය, ඉන්දියාව, බංග්ලාදේශය නැතිනම් ඔබලා ඔක්කොම නැහැ නේද?

:       10       22

බද්රානි Friday, 04 November 2022 05:28 PM

එතකොට ඔය මහලොකු සංස්කෘතිය ආරක්ෂා කර ගන්න හදන්නේ ඇඳුමෙන්ද? ඔය අඳින ඇඳුම්වලින් එක එක්කෙනාව මනින්න ගිහින් තමයි අපේ රටට මෙහෙම වුනේ. අනික ගුරු වෘත්තිය විතරක් නෙවෙයි, සියලුම වෘත්තීන් ගෞරවනීයයි. ලංකාවේ මෝඩයින් සාරිය නිල ඇඳුමක් බවට පත්කර ගත්තු නිසා ඉන්දියාවේ සාරි වෙළඳපළට හොඳ කලක් ලැබුවා. දැන් ඔය ශිෂ්‍යාවන් අඳින රැලි සහිත සුදු ගවුම මොනතරම් අපහසුතාවයක්ද ඒ ළමයින්ට. ලංකාවේ පෞද්ගලික පාසල්වල නම් හොඳ නිලඇඳුමක් ලබාදී තිබෙනවා. ශිෂ්‍යාවන්ට. ඔවුන්ට කොහෙද කාන්තාවන්ගේ අපහසුකම් ගැන පෙනෙන්නේ? ලංකාවේ මුලින්ම ටියුෂන් කඩ ඇතිකළේ පන්සල් වලයි. දැන් මේ ටියුෂන් මාෆියාව නවත්වා ගන්න බැරි තත්වයකට පත්වෙලා. යහපාලන රජය සමයේ පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ගෙනාවා. එකත් මොවුන් විසින් කඩා කප්පල් කළා. මෙවැනි අඥානයින් සිටින තාක්කල් මේ රට ගොඩගන්න බැහැ...

:       11       28

Kumara Friday, 04 November 2022 05:49 PM

මානව හිමිකම් නඩුවක් දාන්න. ඉන්දියාවේ සාරිය අපේ වෙන්නේ කොහොමද කියලා මේ මනුස්සයාට පැහැදිලි කරලා දෙන්න....

:       8       18

ලංකා රානීFriday, 04 November 2022 11:19 PM

කුමාරයෝ සාරිය ඉන්දියන් වුණාට, ඔසරිය සිංහල ඇඳුමක් කියන්න පුළුවන් සිංහල ඇඳුමක් කියන්නේ ලංකාවේ ඇඳුමක් කියනවා තමයි...!

:       3       2

කිරිපුතා Friday, 04 November 2022 06:14 PM

ජෝෂප්ට ඕනෑ ඕනෑ දේවල් කරන්න ගියොත් එයා NGO වලට ඕනෑ විදිහට ගිහින් රටටම ගේමක් දෙයි. හොඳම තැනනේ පාසල. එතැනින් විනාශය පටන් ගත්තාම අනාාගතයම ඉවරයි. සාරිය මොන කාන්තාවටත් ගෞරවාන්විත ඇඳුමක්...!

:       23       12

VineethFriday, 04 November 2022 08:29 PM

ඒ ඉතින් ඔය කිරි මොළේට තේරෙන තරමනේ. අපට නම් අපහසුවක්...!

:       5       9

හරමානිස් Friday, 04 November 2022 06:21 PM

රජයක් මොකටද සංස්කෘතියක් රකින්න බැඳිලා ඉන්නේ? ඊට වඩා වැදගත් වැඩ නැද්ද ජනතා මුදලින් නඩත්තු වෙන ඇමතිලාට කරන්න? Uniformed service එකක් නෙවෙයි නම් තමන්ට කැමති ඇඳුම ඇඳීම ගැන ඉල්ලීම් කරන්න දෙයක් නැහැ. තමන්ට කැමැති විදියට ඇඳගෙන යන්න තියෙන්නේ. එක එකාගේ සංස්කෘතියට ගැලපෙන්න මොකටද තව කෙනෙක් ඇඳුමක් අඳින්නේ? සිවිල් සේවය තුල dress code regulations කිසිසේත්ම අදාල නැහැ. Galle Face ගිහිල්ලා අරගල කරාට විතරක් හරියන්නේ නැහැ. මේ වගේ අසාධාරණ, වැඩවසම් යුගයේ විෂකුරු මතවාදයන්ට යටවෙන්නේ නැතුව ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එතැන තමයි නියම අරගලය තියෙන්නේ....!

:       7       10

ranjith Friday, 04 November 2022 07:23 PM

දැන් වැඩක් නැතුවට ගුරුවරුන්ගේ ඇඳුම අල්ලගෙන... ගැහැණුන්ගේ ඇඳුම් ගැන පිරිමි කතා කරන රටක් මේක...

:       3       7

Javed Friday, 04 November 2022 08:42 PM

ඇමතිතුමෝ, මේ අහන්න. දුප්පත්කම විසඳලන්න. යාර 6 එපා මදින්න. බල ශක්තිය පිරිමසන්න'

:       0       3

රමිඳු Friday, 04 November 2022 09:05 PM

ඇමතිතුමෝ ඔහේ නිකන් කියෝනව විතරයි .මෙලෝ වැඩක් නොකරපු ඇමති කෙනෙක් හැමදාම.මෑත කාලෙ අධ්‍යාපනයට වැඩක් කළේ අර අකිල විරාජ් විතරයි .රනිල් වාදියෙක් නෙවෙයි .ඒත් ඇත්ත කියන්න ඕන.

:       1       3

dhamneth Friday, 04 November 2022 09:42 PM

ජෝශප් ස්ටාලින් කතා කරන්නේ එයා උගන්වන කාලයේ පාසලට සාරිය ඇන්ද වගේ සාරිය ගැන කමෙන්ට්ස් දාන සමහරු සායක රෙදි මීටර කීයක් තියෙනවද කියලා දන්නේත් නැහැ.

:       1       1

de silva berlin Friday, 04 November 2022 10:07 PM

ඔය ඇඳුම් පැත්තක දමලා මේ දේශපාලන ක්‍රමය රටට ඵලදායක ලෙස වෙනස් කරන් කරන්න ගාගෙවත් උවමනාවක් නැද්ද? සිසුන් සියලු දෙනාව O/L කරනවන. එතනින් 90% A/L කරන්න යනවා. විශ්ව විද්‍යාලවල A/L කරන අයගෙන් 10% කටවත් ඉඩ නැහැ. ඉතුරු අයගෙන් විශාල ප්‍රමාණයක් නිකම් රස්තියාදු ගසමින් කාලය ගත කරනවා. ඉගෙනීමට අධක්ෂ සිසුන් අවුරු 16 ක් පමණ සිට ක්‍රමවත් ජ්‍යාත්තන්තර මට්ටමේ විවෘත පුහුණු වැඩ සටහනකට යොමු කරන්න බැරිද? විශ්වවිද්‍යාල තුළ වුණත් මේ පාඨමාලා ක්‍රමවත් කරන්න බැරදි? රටේ ආර්ථික දියුණුවට මේවා විශාල ලෙස බලපානවා. පුහුණ ුවෘත්තිකයන් නොමැති නිසා අද රටේ ව්‍යාපාර කරන්න බැැහැ. කිසිම දෙයක දියුණු නැහැ. යුරෝපයේ රටවල් වල වෘත්තීය පුහුණුවට ප්‍රධාන ස්ථානයක් දෙනවා. එම නිසා රටවල් දියණු වෙනවා. අපි දිනෙන් දින පිරිහෙනවා.

:       0       3

LaksriSaturday, 05 November 2022 09:31 AM

ඒ මිනිස්සුන්ගේ අපහසුතාවත් දැවෙන ප්‍රශ්නයක් තමයි..!

:       0       0

Bamunuarachchi Saturday, 05 November 2022 07:45 AM

ස්ටාලින් ගොයියාට බම්බුගහ ගන්න කියන්න. වර්ජන තර්ජ දමන්න ආවොත් මෙසැරේ ගොයියට අමුඩේ ගස්සමු.

:       4       1

tikkaSaturday, 05 November 2022 01:03 PM

ඒ දවස්වල ඔබතුමාගේ භාර්යාවත් අමුඩයක් ගහගෙන එහෙ මෙහෙ දිව්වා කියලා කියනවනේ...!

:       0       3

BamunuarachchiSaturday, 05 November 2022 06:47 PM

ස්ටාලින්ගේ අමුඩේ ගැන කියනකොට අමුඩෙන් මූණ පිහින අයට තදවෙලා...!

:       1       2

Nihal Saturday, 05 November 2022 12:06 PM

එංගලන්තෙ වගේ භාගයක් ඇඳගෙන යමු...! හැබැයි පවුල් නම් සීසී කඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site