
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඇතිමලේ ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් හතරදෙනකුට නිරුවත පෙන්නූ බව කියන තිස් දෙහැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම පාසලේ ගුරු නිවාසයක නවාතැන් ගෙන සිටින ගුරුවරියකගේ සැමියා බව ඇතිමලේ පොලිසියේ නිලධාරියෙක්ලංකාදීපයට පැවැසීය. සිසුවියන් හතර දෙනකුට නිරුවත පෙන්වා ලිංගික අතවරයක් කළේ යැයි කියමින් මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා කීය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුතුමියගේ සැමියා සිසුවියනට පාඩමක් කියා දෙයි
පිටිගල මිලානෝ Tuesday, 21 March 2023 09:47 AM
මෙය මානසික ව්‍යාධියකී. මේ අය හිරේ නොදමා ප්‍රතිකාර කල යුතුයි. කොළඹ නුවර බාලිකා පාසල් අවට සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වෙරළ තීරුවේ මොවුන් බහුලව සැරිසරයි.
වසන්තිTuesday, 21 March 2023 10:51 AM
නුවර වැවරවුමේ සුඛෝපභෝගී ගෙදරක ඉන්න රංජිත් අයියා සැරිසරන්නේ මහාමායා එක පැත්තෙද? හිල්වුඩ් එක පැත්තේද?
Prase Tuesday, 21 March 2023 10:34 AM
ස්ටාර්ලින් උද්ගෝශන කරයිද, හෙට පාසල් වහන