(සටහන හා ඡායාරූප ශාන්ත රත්නායක)
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිය අමාත්‍යාංශයේ දී අද (21) උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
එම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ලේකම් ඩබ්. ඒ. කරුණාරත්න මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගයන්ත කරුණාතිලක වැඩ බාරගනී
yaha Friday, 21 December 2018 07:21 AM
කරුණාකරලා මේ විකාර දිවුරුම් දීමවල්, වැඩ බාරගැනිලි මාධ්‍යයෙන් ප්‍රචාරය කරන්න එපා.. ඒ ගොල්ලෝ කොහොමත් ඉන්නේ වැඩ කරන්න... පාඩුවේ වැඩ කරගන්න අරින්න. මාධ්‍ය වග කියන්න ඕනේ මේ විකාර හැම දේකටම. මේ ගොල්ලෝ වැඩ කරනවද? නැද්ද? කියල බලන්න බැරිද? ඒ වගේ දෙයක් කරන්න.