(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ඡන්දපොළ දකින්නේ අපායක් වගේ යැයි ද මැතිවරණ කොමසාරිස් පේන්නේ යම රජ්ජුරුවෝ වගේ යැයිද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුවට ඡන්දදායකයන් පේන්නේ යමපල්ලෝ වගේ යැයි කී කරුණාතිලක මහතා කොයි මොහොතේ ඇද වැටෙයි ද නොදන්නා වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න ආණ්ඩුවක් සෞභාග්‍යමත් රටක් ගැන කතා කිරීම විහිළුවක් බව කීය.
රාජපක්ෂලා පටලවපු දේශපාලන නූල් බෝලෙ කොනක් හොයන්න ජනාධිපතිතුමා හිතුවාට මේ නඩේ එක්ක එතුමාට ඒක කවදාවත් කරන්න බැරි බව පේන්න තියෙන බවද කරුණාතිලක මහතා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
518
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගයන්තගෙන් චෝදනාවක්