ගම්පහ රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට සුව පහසුවට රැඳී සිටීමට හැකි වන අනන්දමට ‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගම විසින් ඉදිකළ පරීශ්‍රය පසුගියදා විවෘත කෙරිණී.
ගම්පහ රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට සුව පහසුව රැඳී සිටීමට හැකියාව ඇති ස්ථානයක් නොවීම විශාල අඩුපාඩුවක්ව පැවැති අතර එම අඩුපාඩුව සපුරාලමින් ‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගම විසින් ඉදිකළ පරීශ්‍රය එහි කළමණාකාර අධ්‍යක්‍ෂක ඊ.ජේ. ඥාණම් මහතා සහ ගම්පහ මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් එලෙස විවෘත කළහ.
ගම්පහ මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය කළ ඉල්මකට අනුව ‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගම විසින් මෙම පරීශ්‍රය ඉදිකොට ඇති අතර සීය දෙනෙකුට පමණ එකවර එහි සුව පහසුව අසුන් ගෙන සීටටීමට හැකි වන අන්දමට එම ස්ථානය සකස් කොට ඇත
‘රයිනෝ රූෆිං ප්‍රඩක්ට්’ සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂක ඊ.ජේ. ඥාණම් මහතා සහ ගම්පහ මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය උත්සව සභාව ඇමතූහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගම්පහ රෝහලට එන රෝගීන්ට සුව පහසුවට තැනක්