(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
සපුගස්කන්ද විදුලි උපපොලේ හදිසි විදුලි විසන්ධි කිරීමක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයේ ජලය නිකුත් කිරීම අත්හිටුවීම මෙම ජල කප්පාදුවට හේතුවී ඇතැයි ද මණ්ඩලය පවසයි .
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා, ඇල, කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශය ,කැලණිය ,බියගම , මහර, දොම්පේ, කටාන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට හෙට( 13 )උදේ 8:30 සිට පස්වරු 5 දක්වා පැය 8 විනාඩි 30 ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි .
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ පැත්තකට හෙට වතුර නෑ