( ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවීමත් සමග ජනතාවට නගර සභා පරිශ්‍රයට ඇතුලුවීම නතර කළ බව පුරපති එරංග සේනානායක මහතා පවසයි.
නගර සභා පරිශ්‍රයට ජනතාවට ඇතුලුවීම නතර කොට ඇති නමුත් වරිපනම් බදු සහ කඩ කුලී ආදී ගෙවීම් කටයුතු සිදු කිරීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම පිනිස වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවද පුරපතිවරයා කියයි.
බදු ගෙවීම් ඇතුලු අත්‍යාවශ්‍ය කටයුතු ඉටුකර දීම පිනිස නගර සභාව ඉදිරිපිට කාර්ය මණ්ඩලයේ පිරිසක් යොදවා ඇති බවද හෙතෙම සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහ නගර සභා භූමියට අගුලු දමයි