(ඩයනා උදයංගනී)
ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තිබෙන බව නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.
එම මන්ත්‍රීවරයා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා යොමු කර තිබේ.
ඒ හේතුවෙන් ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ නගර සභා පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගත් බවත් නගර සභාවේ කටයුතු අතවශ්‍ය රාජකාරී සඳහා පමණක් සීමා කර ඇති බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.
මෙම මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ පදිංචි මාළු වෙළඳුන් කිහිප දෙනෙක් කොවිඞ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රයකුගෙන් මන්ත්‍රීවරයාට ද වයිරසය ආසාදනය වන්නට ඇති බවත් සැකකරන බවද නගරාධිපතිවරයා කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ගම්පහ නගර සබේ මන්ත්‍රීවරයකුට කොරෝනා
lal Wednesday, 11 November 2020 10:47 AM
ඒ වුණාම තාම සමාජගත වෙලා නැහැ.