
(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
ගම්පහට ගෙන්වාගෙන ඇති පුද්ගලයකු ඉලක්ක කොට ගුවන් පාලම අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් වෙඩි තැබීමෙන් ඉලක්ක කර ගත් පුද්ගලයාට හානියක් සිදුව නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම
බකල ජයා Wednesday, 16 April 2025 06:48 AM
මේ වගේ වෙඩි තියනවා නම් මට තිබ්බත් කමක් නෑ. පොඩිකාලේ කඩුෆයිට් රඟපානකොට කීදෙනකුට අපි ඔහොම තියලා තියෙනවාද..?