(ගයාන් සූරියආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ බැන්ඩියමුල්ල ප්‍රදේශයේ නිවෙසක තනිව විසූ (81) හැවිරිදි කාන්තාවක කිසියම් පුද්ගලයකු විසින් ගෙල සිරකර අද (5) ඝාතනය කර ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බැන්ඩියමුල්ල, 3 වැනි පටුමගේ පදිංචිව සිටි හේරත් මුදියාන්සේලාගේ ඥානසීලි ඉන්ද්‍රා දැදිගම නැමැති දෙදරු මවක බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්පහ කතක් ගෙල සිරකර මරා දාලා