
(රොමේෂ් මධුෂංඛ)
ඌරුවලිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදීවාසීහු පිරිසක් පළමු වතාවට යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමට පියවර ගෙන ඇත.
ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ යාපනයේදී සිවිල් සංවිධානයක් ඉතා උණුසුම් අයුරින් පිළිගැනුනු අතර එම පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමටද පියවර ගෙන තිබුණි.
ආදිවාසින් මෙවැනි පිරිසක් යාපනයට පැමිණ ඇත්තේ පළමු වතාවට වන අතර එම පිරිස් යාපනයේ පිහිටි ප්‍රසිද්ධ ආගමික ස්ථාන මෙන්ම වැඩසටහන් කිහිපයකටද ඉදිරි දිනයන්හි සහභාගී වීමට නියමිතව ඇත.
එමෙන්ම යාපනයේ ජනතාවට මෙන්ම පාසල් දරුවන්ට ආදි වාසී යුගය පිළිබඳව දැනුමක් ලබාදීමටද මෙහිදී පියවර ගන්නා බවට ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පොජ්ජෙන් යාපන පොජ්ජට මංගච්ඡති
.ඩී.අරියකිත්ති හිමි Monday, 23 October 2023 07:50 AM
වන්නිලැ ඇත්තෝ යාපනයට ආව පලමු අවස්ථාව නොවේ . මීට පෙර අවස්තා කීපයක්ම ඇවිත් තියෙනවා .නිවැරදි පුවත් පලකරන්න.