IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ගමන් බෑගයේ කාන්තා සිරුර හඳුනා ගනී

(ඉන්දිකා රාමනායක,පුබුදු කීර්තී ,විමුක්ති ඒස්  රුද්‍රගු  සහ බිමල් ශ්‍යාමන්)

සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තා මළ සිරුර හදුනාගත්ත බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකර්ණයේ පදිංචිව සිටි මොහොමඞ් සාෆික් ෆාතිමා නැමැති (45) හැදිවිරිදි දෙදරු මවකි.

මෙම කාන්තාව ඉකුත් (28) සිට අතුරු දන්ව ඇති අතර ඇගේ සැමියා රාගම රෝහලට පැමිණ මළ සිරුර හදුනාගෙන ඇත.



අදහස් (17)

ගමන් බෑගයේ කාන්තා සිරුර හඳුනා ගනී

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 November 2021 04:02 PM

මෙවන් අපරාධ කරනා මිනීමරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දේශපාලනඥයින්ට නීතියට පිටින් වැඩ කිරීමට තිබෙන ඉඩකඩ වැසිය යුතුයි. අධිකරණයෙන් සිර දඬුවම් නියම කරන ලද මිනීමරුවන්ට දේශපාලන සමාව දීමේ ක්‍රමය වෙනස් කොට සැමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. රටේ පොදු නීතියට දේශපාලකයින් අරක්ගන්නා රටක මිනිසුන් නීතියට බියක් හෝ ගරුකිරීමක් නොකරනු ඇත...

:       88       116

NeranjanFriday, 05 November 2021 05:43 PM

ඔයා නින්දෙන් ඇහැරලද නැත්නම් ලංකාවේ නෙමෙයිද ජීවත් වෙන්නේ? එහෙමත් නැත්නම් මේ වගේ ඔන්ලයින් පත්තරේ විතරක් බලලද රටේ ලෝකෙ ගැන දැනුවත් වෙන්නේ?

:       41       103

rexSaturday, 06 November 2021 12:04 AM

එල කිරි නිරන්ජන් මල්ලී....!

:       5       2

RaveendraFriday, 05 November 2021 05:51 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.

:       31       38

සමිත සේනක අලුත්ගමගේ.Friday, 05 November 2021 07:36 PM

ස්තූතියි රවීන්ද්‍ර මහතා ඔබතුමාට... සත්‍යය ඔබතුමා වැනි අයට වැටහුණත්, එක්තරා අඳ බාලයෙකුට වැටහී නැති අපූරුව... තමන් ගැති දේශපාලනයට රෙදි නැතුව කඩේ යනවිට මොළේ පිහිටන්නේ අපර ප්‍රදේශයේ. වාඩිවීමේදී තැලිලා වගේ ... මේ මුදල් ගෙවා අපට පහරදීමට දමා ඇති ගැත්තන් බව අප දන්නවා. අපේ කට වහන්න ඔවුන්ට බැරි බව ඔවුන් දත යුතුයි. අප හඬ අවදි කරන්නේ බුද්ධිමත් ජනතාවට මිස පක්කලි වැඩ කරනා ගැත්තන් වෙනුවෙන් නොවන බව පවසමු...

:       55       63

NeranjaFriday, 05 November 2021 08:55 PM

අනේ මහත්මයා... එහෙම මුදල් ගෙවන අය ඉන්නවනම් පොඩ්ඩක් අපිට කියන්න. පාට කණ්නාඩි දාගෙන කවුද කියල නම් ලියන හෑලි දැක්කම පේනවා..

:       5       2

lakvidu Saturday, 06 November 2021 12:01 AM

අවදිවෙන්න..., අවදිවෙන්න..., දැං හොදටෝම එලිවෙලා..! හීන දැක්ක ඇති..!

:       2       2

PereraSaturday, 06 November 2021 02:36 AM

ලංකාවේ ඕවා වෙනකොට ටිකක් රෑ වෙයි.

:       2       2

kapila Friday, 05 November 2021 06:46 PM

අද රටේ අපරාධ වැඩිවී තිබෙන්නේ මිනිසුන් අපරාධ කිරීමට බිය නොවීමයි. මෙය රටේ නීති පද්ධතියේ බිඳ වැටීම නිසා සිදුවූවක්...

:       20       71

Lal Saturday, 06 November 2021 07:46 AM

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නීති පද්ධතියම පවතින්නේ ඉතාමත්ම දුර්වල තත්ත්වයක.දේශපාලුවෝ මෙයට වගකිව යුතුය.

:       0       2

ranjith Saturday, 06 November 2021 08:05 AM

මරණ දඬුවම ගේන්න දේශපාලකයෝ බයයි.?

:       0       4

BamunuarachchiSunday, 07 November 2021 08:51 AM

දේශපාලකයෝ ගැන විතර දන්නේ? ලෝකයෙන් එන විරුද්දතා ගැන කියවා නැද්ද? එල්ලා මරනවාට වඩා ජීවිතාන්තය දකවා දෙන සිර දඬුවමින් මිනිස්සු මානසිකව විඳවන බව දන්නේ නැද්ද? එල්ලා මරන විට විඳවන්නේ තප්පර ගණනයි

:       0       0

මානි Saturday, 06 November 2021 09:56 AM

අපේ රට ගැන අපි කතාකරමු. මමත් මේ රටේ අර්ධ රාජ්‍ය සේවයේ කෙනෙක්. රටේ හැම ආයතනයක බොහිවිට කීප දෙනෙක් සමහරවිට ගොඩ දෙනෙක් ඉන්නේ වංචා, හොර බොරු කරපු අය. කුමන හෝ ක්‍රමයක වංචා හොරකම් කරපු අය. මේ අය අතරේ මහාචාර්යවරු, ආචාර්ය වරු, පරිපාලකයන් ඉන්නව. මේ මිනිසුන්ගෙන් කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නව බැහැ. ඒ වගේම තමා මේ රටේ ජිවත් වෙන මිනීමරුවන්. කාගේ හෝ අනුබල ලැබෙනවා. ඉතින් වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද මේ දුක.

:       0       4

සිරිබිරිස් Saturday, 06 November 2021 10:32 AM

මම තමයි හොඳටම කරේ .

:       0       6

BamunuarachchiSunday, 07 November 2021 08:42 AM

ගෙදර කව්රු හරිද කිව්වේ? පව් නේද?

:       1       0

BamunuarachchiSunday, 07 November 2021 05:45 PM

වැඩේ හොඳට කරලා තිබෙනවා.. ලයික්, ඩිස්ලයික් වලින් එ්ක පෙනෙනවා...

:       0       0

ඩීකේ Sunday, 07 November 2021 02:22 PM

මිනීමරුවන් ලෙස තීන්දු වූ අයව නිදහස්. අධිකරණයට අපහාස කළාකියන එක්කෙනා හිරේ. කොහොම රටක් ද මේක...? එහෙම රටේ යුක්තිය, සාධාරනේ ඉෂ්ඨ වෙනතුරු කට ඇරගෙන බලා ඉන්න වෙලා තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 133 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 141 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 815 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4640 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට
2025 මැයි මස 11 2297 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1069 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 929 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1418 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site