IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගමන් බෑගයක මළ මිනියක් දැමූ සිද්ධියේ හයක් රිමාන්ඩ්

(විමල් කීර්ති)

මීගමුව කිඹුලාපිටියේ හෝටල් හිමියකුගේ පුතකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක් වංචා කළ බව කියන විදේශ රැකියා නියෝජිතයකු පැහැරගෙන ගොස් දසවද දී ඝාතනය කර ඔහුගේ සිරුර ගමන් බෑගයක දමා අඬුගම් ඔ අසල දමා ගියැයි කියන සිද්ධියේ සැකකරුවන් හය දෙනා ඔක්තෝබර් 4 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ සමන්ත රුවන්, පසිඳු නීවර්තන, මලිදු දේශාන්,බණ්ඩාරනායකගේ කරුණාරත්න, කේ.ජි.රුවන් කුමාර,  සහ කේ.ජි. චමත් කුමාර නමැති සහ දෙනෙකි.

මෙම සිද්ධියෙන් මියගොස් සිටියේ විදේශ රැකියා නියෝජිතවරයකු වූ රංජන් රණසිංහ නමැත්තෙකි. 



අදහස් (1)

ගමන් බෑගයක මළ මිනියක් දැමූ සිද්ධියේ හයක් රිමාන්ඩ්

janahitha Wednesday, 20 September 2023 05:34 PM

ගඟට දැම්ම එක නම් වැරැදියි. අනෙක භාගයක් තරම් කුඩා ඒකක දැම්ම එකත් වැරැදියි. අඩුම තරමින් කාඩ්බෝඩ් පෙට්ටියක්වත් දාන්න තිබුණා ලක්ෂ 24ක්මනේ...

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site