IMG-LOGO

ගැමුණු සුව වී ⁣’’ගෙදර’’ යයි

(අංජුල මහික වීරරත්න)

බඳින තුවක්කුවක වෙඩිල්ලක් වැදී පාදයකට වූ තුවාල නිසා වනජීවී නිලධාරින් හා වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටි යාල වනෝද්‍යානයේ විසේකාරයා ලෙස හඳුන්වන ගැමුණු හස්තියා සුව අතට හැරී උන් තැනින් නැගිට වනයට ගොස් ඇතැයි වන ජීවී අමාත්‍යාංශය පවසයි.

වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද  (26) පෙරවරුවේ යාල වනෝද්‍යානයේ ගැමුණුට වෙඩි වැදී සිටි ස්ථානයට ගිය ද ගැමුණු වනාන්තරයට ගොස් ඇති බව නිරීක්ෂණය විය.

ගැමුණුගේ දකුණු පාදයට තුවාල සිදුවී තිබූු අතර ගැමුණුට ප්‍රතිකාර කිරීම  සඳහා කොළඹ සිට විශේෂඥ වෛද්‍යවරියක් වන ගංගා විජේසිංහ මහත්මිය  ද යාලට පිටත් කර හැරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පියවර ගත්තේය.



අදහස් (2)

ගැමුණු සුව වී ⁣’’ගෙදර’’ යයි

Nedakin Gon Perethayo Set eka Saturday, 26 November 2022 07:10 PM

මේකත් අර දැන් පර්ල් නැව දැන් පේන්න නෑ.. ඒ ප්‍රශ්නේ ඉවරයි වගේ තත්වයක්. මුහුද යට ගිලිච්ච බහාලුම් ටික මල කාලා අබලි ටික එළියට මතුවෙච්චි දවසට කියයි මේක ගිය ආණ්ඩුව කාලේ වුණේ කියලා. මොවුන්ට තේරෙන්නේ නැද්ද අර ඇතා නැගිටලා ගිහින් තියෙන්නේ වෙඩි වැදිලා උණ්ඩ පතුරම් ඇඟ ඇතුලේ තියාගෙන කියලා? වෙඩි තිබ්බෙ කව්ද බොල?

:       0       7

siri Sunday, 27 November 2022 12:47 AM

කරපු බෙහෙත් අල්ලලාද නැත්නම් ඇමති එනවා කියල ආරංච්වෙලාද ගැමුණු කැලේ කඩාගෙන දුවල තියෙන්නේ ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site