IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු

(ගයාන් සූරිය ආරිච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.

විශේෂ බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ බැටලීමක් සිදුකර නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනිඅවි යක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව හොරණ පොලිස් වසමේ දබර මීවන පලාන ප්‍රදේශයේ තවත් නිවසක් වටලා එම නිවසේ සඟවා තිබූ තවත් විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සමග එම නිවසේදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 45 හා 55 අතර පසුවන සැකකරුවන් දෙදෙනා හංවැල්ල සහ හොරණ පොලිසි වලට වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.

 



අදහස් (0)

ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site