( සජීවා කෝට්ටගොඩ)
කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය අද (19) අලුයම ගනේවත්ත දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයේදි වැලි ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරින්, උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය මුළුමනින්ම අඩාලවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.
මේ වන විට දුම්රිය මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර තව පැයකට ආසන්න කාලයකදී එය යථා තත්ත්වයට පත් කළ හැකි වෙතැයි සිතන බව එම නිලධාරියා සඳහන් කළේය.
දුම්රිය අනතුර හේතුවෙන් නියමිත වේලාවන්හි ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය ප්රමමාද වී ධාවනය වන බවද දුම්රිය දෙපාර්තෙම්න්තු නිලධාරීයා සඳහන් කෙළ්ය.
මහව කාර්යාල දුම්රිය ද මහව දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සියල්ලම දුම්රිය ස්ථාන වල නතර කරඇතැයි පැවසේ.




2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගනේවත්තේදී දුම්රියේ ගමනට හරස් වූ වැලි ලොරිය
sampath Friday, 19 March 2021 08:55 AM
තවමත් මේ පොඩි රටේ දුම්රිය මාර්ගවල ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුනානේ
magiya Friday, 19 March 2021 03:12 PM
දුම්රිය රියදුරා මළා නම් එහෙම... වුණොත් වෙන්නේ වර්ජනයට මගීන් කළ සාපයෙන්මයි.