
(අංජුල මහික වීරරත්න)
ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා ලබන සෙනසුරාදා(5)තෙක් විවෘතව තැබීමට තීරණය කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මේ දිනවල මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබා ඇත.
ගොවි ජනතාවට සහ පාසල් දරුවන්ට නව කෘෂි තාක්ෂණය සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම ප්‍රදර්ශන භූමියේ කටයුතු සංවිධානය කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් අද(3) ප්‍රදර්ශන භූමිය විවෘත කෙරිණි. ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටින බැවින් ලබන සෙනසුරාදා තෙක් එය විවෘතව තබන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගන්නෝරුව සෙනසුරාදා තෙක් විවෘතයි