(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ නගරයේ වෙළෙඳ සැල් දෙකක් අද (16) අලුයම ගිනිගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශව ගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ මිරිස්කුඩු මෝලක් පවත්වාගෙන ගිය වෙළෙඳ සැලක් හා මිශ්‍ර භාණ්ඩ වෙළෙඳ සැලක් බවත් මිශ්‍ර භාණ්ඩ වෙළෙඳසල ගිනි ගන්නාවිට භාණ්ඩ නොමැතිව හිස්ව පැවැත බව පොලීසිය පවසයි.
මෙම ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර මිරිස් කුඩු මෝල පවත්වාගෙන ගිය වෙළෙඳ සැලේ භාණ්ඩ සම්පුර්ණයෙන්ම පිලිස්සී විනාශයට පත්ව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගින්නකින් වෙළඳසල් දෙකක් විනාශයට