IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගින්නකින් පාවහන් අලෙවි සැල විනාශයි

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය කියයි.

මෙලෙස ගිනිගෙන ඇත්තේ අද සුබ මොහොතින් විවෘත කිරීමට නියමිතව තිබූ පාවහන් අළෙවි සළකි.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැතත් අයිතිකරුවන් පවසන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැකකරන බවයි.

ගින්නෙන් කිසිවකුටත් අනතුරු සිදුව නොමැති නමුත් පාවහන් ආළෙවි සැළට දැඩි අලාභහානි සිදුව ඇත.

කඩකාමරයට ඉහළින් නිවසක් පිහිටා ඇති අතර එම නිවසට ද ගින්නෙන් අලාභ සිදුව ඇත. ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කළ අතර පසුව ගිනි නිවන හමුදා රථය පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කළේය.



අදහස් (0)

ගින්නකින් පාවහන් අලෙවි සැල විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30969 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13100 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 864 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 906 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site