( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව අලගල්ල ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලිය වැදිමෙන් යෝධ උකුස්සකු මියගොස් සිටියදී හමු වී තිබේ.
විදුලිසැර වැදී මියගොස් වැටී සිටියදී උකුස්සාගේ පාදවල සහ මුඛයේ මිය ගිය සර්පයෙකුගේ කොටස්ද තිබියදී හමුවී ඇති අතර එය නාගයෙකු වියහැකි බවට සැක කරයි.
උකුස්සා නාගයා ඩැහැගැනීමෙන් පසුව ආහාරයට ගැනීම සඳහා ට්‍රාන්ෆෝමරයේ වැසීමෙන් පසුව උකුස්සාට විදුලිසැර වැදී ඇති බවට සැක කරන බව විදුලි කාර්මික නිලධාරියෙක් පැවසීය.
මියගොස් සිටි උකුස්සා පියාපත් විහිදූ විට අඩි 4 කටත් වඩා විශාල බවටද මෙවැනි විශාල උකුස්සන් අවට පරිසරයෙන් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවටද ප්‍රදේශවාසීහු කියති.

2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොදුර නිසා අවසන් ගමන් ගිය උකුස්සා