
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය
ඔහු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිපිටල් වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක් සහ එම උණ්ඩ දහයක් පොලිස් භාරයටගෙන ඇත
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ "වැඩේ" ජාතික සේවයක් වගේ සලකලා ඔස්මන්ට උපහාර උත්සවයක් තිබ්බොත් හොඳයි වගේ.
රිපිටල් වර්ගයේ අවි ගොඩක් ගනන්ද?
ෆිල්ම් එකක් හදල වෙච්චි දෙයක්
අවි ගත්තෝ අවියෙන්ම නසිති,,,, කිව්වාට අපේ රටේ අවි තියෙන අය තමයි ප්‍රභූ පැලැන්තියේ අය,,,අපි ආත්ම ආරක්ෂාවට පොල්ලක් ගත්තත් හිරෙ දාන රටක්,,,හෙට ඇප හිමි වෙයි,,
ඔස්මන් නැත්තම් වවුල්කැලේ ප්‍රධාන සැකකාරයෝ දෙන්නත් ඒ නඩුවේ අනෙක් සැකකාරයෝ වගේම නිදොස් කොට නිදහස්.
අර හම්පඩ නාකි කහකඩයෙක් දුප්පත් දැරිවියකට හදි කරලා කියලා අහලවත් නැහැ වගේ...
"රිපිටල්" කියන්නේ ඩිජිටල් වර්ගයේ අවියක්, ඒක හින්දා ගොඩාක්ම ගොඩක් ගනන්....