IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගණිකා නිවාසයක් වටලා 4 ක් අල්ලයි

(කේ.බුද්ධික කුමාරසිරි)

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පාදුක්ක  සේනානායක මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකිණීමේ මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකරු ඇතුලු කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් කළමණාකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර විශාල මුදලක් ගෙවා අදාල මධ්‍යස්ථානය කුලී පදනම මත ලබා ගෙන මෙම කාන්තාවන් මුදලට අලෙවි කිරීම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම මධ්‍යස්ථානය සදහා කාන්තාවන්ගේ පහස ලබා ගැනීමට පැමිණෙන අයෙකුගෙන් රුපියල් දස දහසේ සිට පන්දහස දක්වා මුදලක් අයකර ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ දොඩංගොඩ , ඉදුරුව සහ අගලවත්ත ප්‍රදේශවල වයස අවුරැදු 23ත් 35ත් අතර කාන්තාවන් වේ.
අත් අඩංගුවට ගත් සිව්දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමට නියමිත වේ . 

 



අදහස් (3)

ගණිකා නිවාසයක් වටලා 4 ක් අල්ලයි

PRASANNA Tuesday, 16 May 2023 11:47 AM

ඕවා වහන්න වහන්න ලිංගික අපරාධ වැඩි වෙනවා .අපේ රටේ මිනිසුන් ජාතිය ලෝකේ තියන සේරම ජරා වැඩ කරලා .ඕක විතරක් වැහුවම හරියනවද ?මට තේරෙන්නේ නැහැ

:       0       19

Piyasingha Tuesday, 16 May 2023 01:15 PM

පොලිසියට කරන්න පුළුවන් ඔය වගේ වැඩ පමණයි .දුප්පත් ගැහැණු තම පවුල නඩත්තු කරන්න ඔය වැඩ කලාට මම හිතන්නේ නැහැ ගැහැණු ඔය වැඩේට කැමති කියලා ආර්ථික ප්‍රශ්න

:       0       0

දාබරේ Tuesday, 16 May 2023 05:13 PM

මෙම වෘත්තයත් නීතිගත කරන්නම ඕනි.මොකද අවශ්‍ය කෙනා ඒ පහසුකම් ගනීවි.වෙනත් රටවල්(ඇමරිකාව,ඕස්ට්‍රේලියාව,.කැනඩාව තවත් රටවල්)නීතියෙන් අවසර දීල.හැබැයි කොන්දේසි සහිතව.රටේ ස්ත්‍රී දූෂන මෙයින් යම් ප්‍රමාණයක පාලනය වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site