
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිළියන්දල මාවිත්තර කනත්ත පාරේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක අද (31) දා උදෑසන හටගත් ගින්නකින් එහි හිමිකරු හා ඔහුගේ දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
ගින්නෙන් නිවසේ තිබූ ගෘහ භාණ්ඩ වලට යතුරුපැදියකට හා ගිණිකෙළි නිෂ්පාදන අමුද්‍රව්‍ය සියල්ලටම හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම නිවසේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි ආශ්‍රිත නිෂ්පාදන සිදුකර ඇති අතර මෙම වසර අවසාන දිනය වන 31 දා අදාල ගිනිකලි වෙළඳපොළට රැගෙන යාම සඳහා උදෑසන 07 පමණ ලහි ලහියේ අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටියදී එක් වරම ඇතිවූ ගින්නකින් පිපිරුමකුත් සමග මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි .
තුවාල ලැබූවෝ කලුබෝවිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගිණිකෙළි ආයතනයක පිපිරීමක් :පියා සහ දරුවන් දෙදෙනා රෝහලේ
Karandana Sunday, 31 December 2023 01:04 PM
ඉක්මන් කොටයි කියන්නේ ඕකට තමයි... අද උදේ වෙළෙඳපළට ගෙන යන්න ලහිලහියේ හදන්න ගිහිල්ලා පිපිරීම් වෙලා ඔවුන්ට ඒ වනවිට හදාගෙන තිබුණු ඒවා අරගෙන යන්න තිබුණා...!
Sarasi Sunday, 31 December 2023 09:38 PM
පව් දරැවෝ දෙන්නා අහිංසක යෝ