IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගොඩ දාන්න දුන් බීර හල මඩේ දාලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දිඹුලාගල යාය හත මහවැලි ගම්මානයේ ගොඩ ඉඩමකට දුන් බීර බලපත්‍රයක් උපයෝගී කරගෙන මඩ ඉඩමක බීර හලක් දමා ඇතැයි සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී  කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම බීර හල ආසන්නයේ පෙර පාසලක් මෙන්ම පන්සලක්ද තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙම බීර හලට විරුද්ධව ගම්මානයේ දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන බව සඳහන් කළේය.

අදාල බලපත්‍රය දුන්  ගොඩ ඉඩමට  බීර හල ගෙනයන්නැයි ජනතාව ඉල්ලා සිටින බවද දින 14ක් ඇතුළත මෙය ඉවත් කරන ලෙස මහවැලි අධිකාරියෙන් ද නියෝග කර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

දිසාපතිට මෙන්ම ප්‍රාදේශීය ලේකම්ටත් මේ කාරණය පැමිණිලි කර ඇතැයි නෙල්සන් මහතා පැවසීය.



අදහස් (3)

ගොඩ දාන්න දුන් බීර හල මඩේ දාලා

Mo77 Wednesday, 19 June 2024 04:06 PM

දේශපාලන වාසියට එපා. ආගමයි ව්‍යාපාර හා ආර්ථිකය සම්බන්ධ කරන්න එපා. ආගමික නායකයින්ගේ කටයුත්ත විය යුත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවන ලෙස සමාජයක් ඇති කිරීම... සමාජය මත්ද්‍රව්‍ය ගන්නවා නම් ඒකෙන් කියන්නේ ආගමික සංස්ථාවේ බිඳවැටීමයි. පන්සල් පල්ලි තියන තැන්වල දාන්නැතුව වෙන තැනකට දැම්මාම මිනිස්සු බොන එක නවත්වනවද?

:       7       24

සුදු හකුරු Thursday, 20 June 2024 06:23 AM

ඒකට මොකද කියන්නෙ නම් බුද්ධාගමට හානියක් වෙන කිසිම දෙයක් කොරන්නෙ නැහැ කියලා

:       1       1

සමන් විමල් Thursday, 20 June 2024 10:32 AM

බීලා ගොන් කතා කියන්න එපා.ගොනා වගේ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site