IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගොඩගම - කහව ලොරියක් දුම්රිය හැපී අයෙක් මරුට

(යොහාන් භාසුර)

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් ගොඩගම, කහව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ගැටීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම අනතුරෙන් තවත් පුද්ගලයෙක්  බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මියගිය පුද්ගලයාගේ දේහය කහව දුම්රිය ස්ථානයේ තැන්පත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

ගොඩගම - කහව ලොරියක් දුම්රිය හැපී අයෙක් මරුට

Rohana Thursday, 28 September 2023 02:55 PM

ලොකු ලොක්කන් පිටරට සවාරිවලට වියදම් කරන ජනතාවගේ බදු මුදල්වලින් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග, ආරක්ෂිත දුම්රිය හරස්මාර්ග බවට පත්කිරීමට වියදම් කරනවා නම් ලොකු පිනක් සිද්ද වෙනවා. දුම්රියේ හැපිලා මෙහෙම මියයන්න සිදුවීම ඛේදවාචකයක්...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site